Mata Denna Mata Denna – Mekala Gamage

Vocal – Mekala Gamage
Lyrics – Somalatha Herath
Music – Ruwan Sri Walpola

මට දෙන්න මට දෙන්න
මොහොතකට මට දෙන්න
ඔබේ ඇස් යට නටන පාට බිදුවක් දෙන්න….//

දෙතොල් පෙති හැඩ කරන සිනා රේඛා මවන
කැඩපතක මගේ රුව මොහොතකට දකින්නට
කදුලු බිදු සගවගෙන දුක දැරූ අම්මාව
දෙනෙත් මත තුරුලුකර එක වරක් සිපගන්න…

මට දෙන්න මට දෙන්න
මොහොතකට මට දෙන්න
ඔබේ ඇස් යට නටන පාට බිදුවක් දෙන්න…

ගී කියන විහගුන්ට රොන් උරන බඹරුන්ට
රහසේම මම සොයමි මල් පාට වු අරුම
වැහි ඉහින අහස මත බර දරන පොලොව උඩ
මගේ හීන තබා යමි තවත් දවසක එන්න…

All Rights Reserved By
Sound Asia Production
30/81, 1/1 Longdon Place ,
Colombo 7, Sri Lanka
[email protected]
http://www.youtube.com/user/soundasiaproduction

mekala-gamage-mata-denna

Recent Articles

I BUILT THIS WITH WORDPRESS

Related Stories

Leave a Reply

Stay on op - Ge the daily news in your inbox