Sapumal Suwanda Wage – Amarasiri Peris

Sapumal Suwanda Wage by PIKtiva

Sapumal Suwanda Wage - Amarasiri Peris

Sapumal Suwanda Wage… සපුමල් සුවඳ වගේ…(lyrics)

සපුමල් සුවඳ වගේ..
හොරෙන් හොරෙන් හොරෙන් ඇවිදින්..
මේ පාළු රෑ යාමේ..
හෙමින් හෙමින් හෙමින් හෙමින් ඇවිදින්..

පිය නගමු අපි
තරු හිනැහෙන හෝරාවේ
බොහෝ..ගිණි ඇවිලී
පාළු කිපෙනා නුඹේ වත මඬලේ..

අප හැඬූ තරම් ලොව නැහැ දන්නේ…//
සඳ බලා හිදී..//
අපේ සුසුම් ඉවසනු බැරිවී..

සඳ අහිංසකයි නොවැ අපි වාගේ..//
හෙමින් හෙමින් ඇවිදින් පියනගමු අපි
හදේ හිරු ඇහැරී ගිණි බිදී ලොව
කළඹවා රහසේ…
ම්ම්ම්…ම්….ම්…
කටු වැටට උඩින් පිය නගමු අපි
සත්සියක් අරවින්ද හිනැහේවී
ම්..ම්….ම්….ම්…..
හ්ම්…ම්…ම්…….

ගායනය : අමරසිරි පීරිස් සමඟින් ඉන්දිකා උපමාලි

Recent Articles

I BUILT THIS WITH WORDPRESS

Related Stories

Leave a Reply

Stay on op - Ge the daily news in your inbox