ආලවන්ත නෙත් විදා – මුතුපලස තේමා ගීතය

ආලවන්ත නෙත් විදා..
මන්දහාස නංවනා..
සඳකින්නරී සුන්දරී..
මුතුපලස මත දිදුලනා..
මනබන්දිනී නන්දිනී..
මුතු පලස මත හිනැහිලා..

සඳකැන් හොරෙන් මුව තවරලා
මල් මල් ගවුමකින් ගත සරසලා
ඉදිකඩ උඩින් තරුනෙත් වසා
මතකයි තවත් අපි හිනැහුනා..
මතකයි……තවත් ඔයා හිනැහුනා..

සිහිලැල් සුලං රැල්ලක එතී..
වනමල් උයන් හැරදා අප සිටී..
මතකෙන් මකා අපි පෙම්කල හැටි..
මතකයි ඔයා මං හැරගිය හැටි..
මතකයි…….තවත් ඔයා හිටිහැටී..

ආලවන්ත නෙත් විදා…

ගායනය : දයාසිරි ජයසේකර
පද රචනය : බුද්ධික කුලසේකර
සංගීතය :මාධව හේවාවසම්
මුතුපලස“ තේමා ගීතය

Alawantha Neth Wida – Muthu Palasa theme song

Alawantha Neth Wida - Muthu Palasa theme song

Recent Articles

I BUILT THIS WITH WORDPRESS

Related Stories

Leave a Reply

Stay on op - Ge the daily news in your inbox